‘පාර්ලිමේන්තු ගොඩනැගිල්ල අබලන් වෙලා‘ – අමාත්‍ය රංජිත්

පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ඇතැම් ස්ථාන කඩිනමින් ප්‍රතිසංස්කරණය කළ යුතු යැයි හදුනාගෙන වාහාම ප්‍රතිසංස්කරණය කිරීමට ආණ්ඩුවේ සහ පාර්ලිමේන්තුවේ අවදානය යොමු වී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

වසර 40 ක් පමණ පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල අවලන්වීම පිළිබඳව පුදුමු වියයුතු නැති බව කී රාජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශන කරක සබාවේ මුදල් අමාත්‍යංශ නියෝජිතයා ලෙස ඒ සඳහා සියලුම කටයුතු කර ඇති බව ද සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *