පාඩු නොතකා ප්රසාද දීමනා ලබා දීම හේතුවෙන් ජනපති ශ්රී ලංකන් සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් වාර්තාවක් ඉල්ලයි

ආයතන දෙකම පාඩු ලබන මොහොතක ප්රසාද දීමනා ගෙවීම පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ශ්රී ලංකන් එයාර්ලයින්ස් සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරුන්ට නියෝග කරයි – ජනාධිපති කාර්යාලය
