ප්රදේශ 191ක් අතර ජනාධිපති මන්දිරය, පාර්ලිමේන්තුව සහ මන්ත්රී නිවාස යෝජනා ක්රමය විදුලි කප්පාදුවෙන් නිදහස් කරයි

ජනාධිපති මන්දිරය, පාර්ලිමේන්තුව සහ මන්ත්රී නිවාස යෝජනා ක්රමය දිවයිනේ විදුලිය විසන්ධි නොවන ප්රදේශ 191ක් අතර වේ.
මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද ප්රදේශ ලැයිස්තුව.
