පසුගිය ශිෂ්‍යත්වය නැවත පවත්වන්නේ නෑ – පිටවූ ප්‍රශ්න තුනට සෑම සිසුවෙකුටම ලකුණු

පසුගියදා පැවැත්වූ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න තුනක් පිටවීමේ සිදුවීම හේතුවෙන් අසාධාරණයට ලක්වූ සියලුම සිසුන්ට එම ප්‍රශ්න තුනට අදාළව ලකුණු ලබාදීමටත් එම ශිෂ්‍යත්ව විභාගය නැවත වරක් නොපැවැත්වීමටත් තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *