නවසීලන්තය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි.

අයර්ලන්තය පරදවමින් නවසීලන්තය අද විස්සයි20 ලෝක කුසලාන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තා.

නවසීලන්ත ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකාවට දැන් සුදුසුකම් ලැබිය හැක්කේ අදින් පසුව ඇෆ්ගනිස්තානය ඕස්ට්‍රේලියාව පරාජය කළහොත් සහ ශ්‍රී ලංකාව හෙට එංගලන්තය පරාජය කළහොත් පමණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *