නත්තල් දිනයේ තෝරාගත් ස්ථානවල මත්පැන් ලබාදීමට අවස්ථා…

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව විසින් නත්තල් උත්සවය අතරතුර තෝරාගත් ස්ථානවල මත්පැන් අලෙවි කිරීමට අවසර ලබා දී ඇත.

2022 දෙසැම්බර් 25 වැනි දින සියලුම හෝටල් සහ ආපනශාලාවලට මත්පැන් සැපයීමට අවසර දෙන බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා අද නිවේදනය කළේය.

කෙසේ වෙතත් නත්තල් දිනයේ සුරාසැල් වසා තැබෙන බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *