දළදා මාළිගාව ට ඉහළින් ඩ්‍රෝනයක් යවයි

ඩ්‍රෝන යානයක් යොදා ගනිමින් මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවට අයත් අධිආරක්ෂිත කලාපයේ වීඩියෝ දර්ශන ලබාගත් බංග්ලාදේශ ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු පොලීසියට පවසා ඇත්තේ තමන් කාලයක් තිස්සේ පවත්වාගෙන යන යූ ටියුබ් නාලිකාවක් වෙනුවෙන් අදාළ දර්ශන ලබාගත් බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *