තේ වගාවට නියඟයෙන් බලපෑම්

පවතින වියළි කාලගුණය මධ්‍යම කඳුකරයේ තේ වගාවට දැඩි ලෙස බලපා ඇති අතර එය වැවිලිකරුවන් සහ කුඩා තේ වතු හිමියන් කනස්සල්ලට පත් කර තිබේ.

තේ පඳුරු වියළී යමින් පවතින බව වතු අධිකාරීවරුන් කිහිප දෙනෙකු පෙන්වා දුන්හ. නව තේ පැලවලට ජලය සැපයීම සඳහා දුර බැහැර ප්‍රදේශවලින් ජලය ගෙන ඒම සඳහා වතු සේවකයින් යොදවා ඇති බව ඔවුහු පැවසූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *