ඩීසල් වංචාව සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිලි කිරීමට ඒකාබද්ධ විපක්ෂය සූදානම්

ඩීසල් වංචාව සම්බන්ධයෙන් විපක්ෂ දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයින් අද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට (CIABOC) පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට නියමිත බව නිල ආරංචි මාර්ග ඊයේ පැවසීය.

පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසු ඩීසල් වංචාව සම්බන්ධයෙන් පක්ෂ නියෝජිතයින් විශේෂ ප්‍රකාශයක් සිදු කරනු ඇති බව ආරංචි මාර්ග පැවසීය.

ශ්‍රීලනිපය, එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජනරජ පෙරමුණ සහ තවත් පක්ෂ කිහිපයක් පැමිණිල්ල ඉදිරිපත් කරනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *