ටෙලිකොම් සභාපති ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී හි සභාපති/ විධායක නොවන අධ්‍යක්ෂ පී.ජී. කුමාරසිංහ සිරිසේන මහතා, තමන් විසින් දරන ලද සභාපති/ අධ්‍යක්ෂධූරයෙන් ඉල්ලා අස්වෙන බව දැනුම් දී තිබේ.

මෙම ඉල්ලා අස්වීම ජනවාරි 6 වන දින සිට බලපැවැත්වෙන බව ටෙලිකොම් සමාගමේ, සමාගම් ලේකම් මහේෂ් අතුකෝරල විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *