Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

ඥානසාර හිමියන්ගේ මාස නවයක සිර දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය අනුමත කරයි

ඥානසාර හිමියන්ගේ මාස නවයක සිර දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය අනුමත කරයි

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් ගොනු කර තිබූ අභියාචනය කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න ප්‍රතික්ෂේප කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියම කර තිබූ මාස 9ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් අද තහවුරු කළේය.

2016 වසරේ කිරුළපන පැවති මාධ්‍ය හමුවකදී, වාර්ගික සහජීවනයට අගතියක් වූ බවට සැලකෙන ඉස්ලාමීය ඇදහිල්ලට අපහාස වන අයුරින් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාවලට අදාළව ඔහුගේ වරද නිෂ්ප්‍රභ කිරීමට සහ නිදොස් කොට නිදහස් කිරීමට අභියාචනය ඉල්ලා ඇත.

නඩු විභාගවලින් අනතුරුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මීට පෙර ඔහු වැරදිකරු බවට තීන්දු කර මාස නවයක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළේය.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *