නව අමාත්‍යාංශ යටතේ ඇති ආයතන හා වගකීම් බෙදාහැරීමේ විශේෂ ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 (1) වගන්තිය යටතේ ලබා දී ඇති අධිකාරියට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කරන ලදී.
නව රජයේ කෙටිකාලීන අමාත්‍ය මණ්ඩලය පසුගියදා පත් කෙරුණා.
Loading Viewer...


