චීන නියෝජිත පිරිසක් ශ්රී ලංකාවට

චීන රජයේ, පළාත් ආණ්ඩු සහ සමාගම්වල නිලධාරීන්ගෙන් සමන්විත විශාල චීන නියෝජිත පිරිසක් ලබන මාසයේදී ශ්රී ලංකාවට පැමිණෙන බව ශ්රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා පැවසීය.
ඔවුන් ශ්රී ලංකාව තුළ නව ආයෝජන අවස්ථා සොයා බලනු ඇතැයි අපේක්ෂා කෙරේ.
