LK reports news sinhala

ගෝඨාභයට කෝට්ටේ රජමහා විහාරයේදී ආශිර්වාද

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද(11) පස්වරුවේ ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ රජමහා විහාරය වෙත පැමිණ ආශිර්වාද ලබා ගත්තේය.

එහිදී භික්ෂුන් වහන්සේ  400 නමක් විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාට ආශිර්වාද ජය පිරිත් දේශනයක් සිදුකොට ආශිර්වාද කරනු ලැබීය.

අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතා විහාරයේ දැඩිමුණ්ඩ දේවාලය ද වැඳ පුදා ගත්තේය.

(Image – The Leader.lk)

[post-views]

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *