ගෑස් මිල අඩු කරයි.

ලිට්‍රෝ ගෘහස්ථ LP ගෑස් මිල අද සිට අඩු කෙරේ

ලිට්‍රෝ ගෘහස්ථ LP ගෑස් මිල හෙට සිට රුපියල් 200-300 අතර ප්‍රමාණයකින් අඩු කරන බව Litro හි සභාපතිවරයා කෙටි නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *