කොරෝනා වෛරසය සම්බන්ධයෙන් අගමැති ප්‍රධානත්වයෙන් හදිසි රැස්වීමක්

මේ වන විට සීඝ්‍රයෙන් ව්‍යාප්ත වී යන නව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් රජය විසින් ගත යුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ රැස්වීමක් කැඳවා තිබේ. මෙම විශේෂ රැස්වීම අරලිය ගහ මන්දිරයේදී අද පස්වරුවේ පැවැත්වීමට තීරණය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *