කොරෝනා වෛරසයෙන් 106 ක් මරුට, රෝගීන් 4500ක්

චීනයේ කොරෝනා වයිරසය හේතුවෙන් මරණයට පත්වූ සංඛ්‍යාව 106 දක්වා ඉහළ ගොස් ඇති අතර නව රෝගීන් 1771 වාර්තා වීමත් සමග ආසාධිත මුළු රෝගීන් සංඛ්‍යාව 4500 ඉක්මවන් බවටත් වාර්තා වේ.

ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාව (NHC) පවසන්නේ වෛද්‍ය පහසුකම් සැපයීමේ හිඟය රෝග ව්‍යාප්තිය වැළැක්වීමේ ක්‍රියාවලිය අඩපණ කිරීමට හේතුවී ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *