ක්‍රීඩා ඇමති පංච පුද්ගල ක්‍රිකට් තාක්ෂණික කමිටුවක් පත් කරයි.

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා තාක්ෂණික උපදේශක කමිටුවක් පත් කර තිබේ.
හිටපු නායක සනත් ජයසූරිය කමිටුවේ සභාපතිවරයා වන අතර ෆර්වීස් මහරුෆ්, අසන්ත ද මෙල්, චරිත් සේනානායක සහ කපිල විජේගුණවර්ධන කමිටුවේ සෙසු සාමාජිකයින් වේ.
මෙම කමිටුව පත් කිරීම ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ගැසට් කර ඇත.

