ඊයේ දිනයේ කොවිඩ් මරණ 19ක් වාර්තා වෙයි

කොවිඩ් මරණ 19ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් තහවුරු කර තිබේ.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 981කි.

එම රෝගීන් අතුරින් 7දෙනෙක් නිවසේදි හෝ රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ මියගොස් ඇති බව සඳහන් වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *