ඊයේ දිනයේත් ආසාදිතයින් 2,500 ඉක්මවයි

ඊයේ දිනයේ තවත් කොවිඩ් ආසාදිතයින් 992ක් වාර්තා වී තිබේ.
ඒ අනුව අද දිනයේදී හමුවී ඇති මුළු ආසාදිතයින් ගණන 2,573කි.
ආසාදිතයින් 2,500 ඉක්මවා වාර්තා වූයේ පිට පිට දෙවැනි දිනටය.