Tuesday, November 3, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනීඅභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දක්වයිවන අලි සහ දළ ඇතුන් ඝාතනය කරන පිරිස්වලට දැඩි දඬුවම් පමුණුවන්න – විපක්ෂ නායකනව සූර්ය බලශක්ති අයදුම්පත් භාරගැනීම අත්හිටුවීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයෙන් රජයේ බලශක්ති ප්‍රතිපත්තිය ප්‍රශ්න කෙරේදින ගණනාවක් සබඳතා ඇණහිට පොතුවිල්වලට නාවික සැතපුම් 200ක් ඈතින් පාවෙමින් සිටි ධීවරයින් හතරදෙනා ජීවතුන් අතර: නාවික හමුදාවෙන් සහ වෙරළාරක්ෂකයෙන් ඒකාබද්ධ මෙහෙයුමක්කුක් දූපත්හි වසර තුනකට ආසන්න කාලයක් සිරවී සිටින ශ්‍රී ලාංකික කාන්තාව මෙරටට ගෙන්වා ගැනීමට රජයේ අවධානය: මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කඩවත – මීරිගම කොටස 2028 අප්‍රේල් මාසයේදීජීවන බරට සහ අනිවාර්ය හමුදා සේවයට එරෙහිව ජර්මනියේ ‘Gen Z’ තරුණ නැගිටීමක්: නගර 34ක වීදි සටන්, කඩසාප්පු කොල්ලකෑම් සහ ගිනි තැබීම්මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාර්ථක ප්‍රාණඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමකට ශ්‍රී ලංකා ගුවන් හමුදා දායකත්වයක්හම්බන්තොට ජාත්‍යන්තර වරායේ රථගාලකට අකුණු සැර වැදීමෙන් ආනයනික වාහන 11කට හානි
ප්‍රවෘත්ති

ඉන්ධන සැපයුම සහ නව මිල සම්බන්ධව අමාත්‍යවරයාගෙන් ප්‍රධාන යාවත්කාලීන කිරීම් තුනක් සිදු කරයි.

ඉන්ධන සැපයුම සහ නව මිල සම්බන්ධව අමාත්‍යවරයාගෙන් ප්‍රධාන යාවත්කාලීන කිරීම් තුනක් සිදු කරයි.

ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර විසින් යාවත්කාලීන කිරීම් තුනක් පහත දක්වා ඇත.

1. සැපයුම්කරු සමඟ නව ක්‍රමවේදයකට එකඟ වීමෙන් පසු ESPO බොරතෙල් භාණ්ඩ බෑම ඊයේ රාත්‍රියේ ආරම්භ විය.

2. අප්‍රේල් මාසයේ සිට CPC විසින් ආනයනය කරන ලද 1 වන පෙට්‍රල් 95 භාණ්ඩ තොගය ගොඩබෑම ඊයේ ආරම්භ විය.

3. මෙම සතිය මුලදී මිල ගණන් සංශෝධනය කරන ලද බැවින් නොවැම්බර් 15 වැනි දින තවදුරටත් මිල සංශෝධනයක් සිදු නොවේ.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *