ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා මරුට

ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි බිපින් රවාට් හෙළිකොප්ටර් අනතුරෙන් ජීවිතක්ෂයට පත්වී ඇති බව ඉන්දීය මාධ්‍ය තහවුරු කර තිබේ.

ඒ අනුව ඔහු සහ ඔහුගේ බිරිඳ ඇතුළු 13 දෙනෙකු ද එම අනතුරෙන් මියගොස් ඇත.

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ කොයිමබතෝර් සහ සුලුර් අතර ප්‍රදේශයේ දී යානය කඩා වැටී තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කර තිබුණේ එම යානයේ පුද්ගලයින් 14 දෙනෙකු ගමන් කර තිබූ බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *