Argentina

ආර්ජන්ටිනාව FIFA ලෝක කුසලාන අවසන් මහා තරගයට…

ආර්ජන්ටිනාව අවසන් මහා තරගයට! ක්‍රොඒෂියාවට එරෙහිව ගෝල 3-0ක විශිෂ්ට ජයක්.

ක්‍රොඒෂියාවට එරෙහිව අවසන් පූර්ව තරගය 3-0කින් ජයගත් ආර්ජන්ටිනාව දැන් 6 වැනි වරටත් FIFA ලෝක කුසලාන අවසන් මහා තරගයට ක්‍රීඩා කරනු ඇත.

දකුණු අමෙරිකානු කණ්ඩායම මීට පෙර 1930, 1978, 1986, 1990 සහ 2014 වසරවල අවසන් මහා තරගයට පැමිණ ඇති අතර 1978 සහ 1986 වසරවල ශූරතාව දිනාගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *