ආචාර්ය ගොඩහේවාගේ ඉල්ලා අස්වීම ජනපති ප්‍රතික්ෂේප කරයි

ආචාර්ය ගොඩහේවාගේ ඉල්ලා අස්වීම ජනපති ප්‍රතික්‍ෂේප කරයි මෙය අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීම සඳහා බව පවසමින් මාධ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා මීට දින දෙකකට පෙර සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී ඇතැයි තතු දත් ආරංචි මාර්ග පවසයි.

කෙසේ වෙතත්, එම ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා පිළිගෙන නොමැති බව ඩේලි මිරර් වෙත ආරංචි මාර්ග තහවුරු කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *