අ.පො.ස. සා/පෙළ විභාගය 2022 සිසුන් සඳහා විශේෂ දැනුම්දීමක්…

2023 මැයි 23 මධ්‍යම රාත්‍රියේ සිට අ.පො.ස (සා.පෙළ) 2022 (2023) විභාග සඳහා උපකාරක පන්ති/සංශෝධන පන්ති පැවැත්වීම විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් තහනම් කර ඇත.

විභාග 2023 මැයි 29 සිට ජූනි 08 දක්වා පැවැත්වේ.

මෙම නියෝගය කඩකරමින් උපකාරක පන්ති/සංශෝධන පන්ති පවත්වන්නේ නම් නීතිමය ක්‍රියාමාර්ගවලට යටත් වන බවටද විභාග කොමසාරිස් ජනරාල්වරයා අනතුරු අඟවා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *