අරගලය ක්‍රියාකාරිකයෙකු වන පියත් නිකේෂල ද අත්අඩංගුවට…

  • අරගලය ක්‍රියාකාරිකයෙකු වන පියත් නිකේෂල පහරදීමකින් රෝහල් ගත කර ඇති අතර පහරදීමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
  • මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කඩුවෙල හිටපු නියෝජ්‍ය නගරාධිපති චන්දික අබේරත්න පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
  • හිටපු නියෝජ්‍ය නගරාධිපති චන්දික අබේරත්න විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ක්‍රියාකාරිකයෙකු වන පියත් නිකේෂල ද අත්අඩංගුවට ගෙන ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *