අපොස සා/පෙළ 2022 විභාගය : නව දිනය ප්‍රකාශයට පත් කරයි.

2022 සාමාන්‍ය පෙළ විභාගය මැයි මස 15 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබූ අතර එය සති දෙකකින් කල් දැමීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
“ඒ අනුව නව දිනය මැයි 29” යැයි විභාග දෙපාර්තමේන්තුව පවසයි.