අනුර කරුණාතිලක බලශක්ති අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අනුර කරුණාතිලක මහතා නව බලශක්ති අමාත්‍යවරයා ලෙස පත් කර තිබේ.

කරුණාතිලක මහතා ඊයේ (20) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය. ඔහු බලශක්ති අමාත්‍යාංශයට අමතරව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය ධුරය ද දරනු ඇත.

ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායක මහතා ද දිවුරුම් දීමේ උත්සවයට සහභාගී විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *