අධිවේගී මාර්ගයේ බස් ගාස්තු අඩු කෙරෙයි.

ඉන්ධන මිල සංශෝධනයට සමගාමීව ප්රවාහන අමාත්යාංශය අධිවේගී මාර්ග බස් රථවල ගාස්තු සංශෝධනය කර තිබෙනවා.
අමාත්යාංශයට අනුව අඩු කරන ලද අධිවේගී මාර්ග බස් ගාස්තු අද 2023 මාර්තු 31 සිට ක්රියාත්මක වේ.
සංශෝධිත අධිවේගී මාර්ග බස් ගාස්තු මෙසේය.

