අද පාර්ලිමේන්තු රැස්වීම් නැහැ

බදාදා දින රජය විසින් නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බැවින් අද පාර්ලිමේන්තුව කැඳවන්නේ නැති බව පාර්ලිමේන්තු ව්‍යාපාර කමිටුව තීරණය කර තිබේ.

පාර්ලිමේන්තු දින දර්ශනයට අනුව පාර්ලිමේන්තු සැසිවාර අදට නියමිතව තිබුණි.

සෑම බදාදා දිනකම රාජ්‍ය සේවය සඳහා නිවාඩු දිනයක් වන බව රජය ඊයේ ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *