කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 2,283 දෙනෙකු අද දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 166,484කි.
මේ අතර කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ 1,296 දෙනෙකු පූර්ණ සුවය ලබා අද දිනයේ පිටවගොස් තිබේ.
ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 139,947කි.