හෙට මධ්‍යම රාත්‍රියේ සිට බස්නාහිර පළාතටම ඇඳිරිනීතිය

Share this Article

හෙට (29) මධ්‍යම රාත්‍රියේ සිට බස්නාහිර පළාතටම නිරෝධායන ඇඳිරිනීතිය පනවන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. එය සඳුදා උදෑසන 5.00 දක්වා ක්‍රියාත්මක වෙයි.

බස්නාහිර පළාතේ දැනට නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති ප්‍රදේශවල ඇඳිරිනීතිය දිගටම ක්‍රියාත්මකවන බවද යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පවසා සිටියි.


Share this Article

Leave a Reply

Your email address will not be published.