හැටන් නගරයත් හුදකලා කෙරේ

හැටන් නගරයද වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කිරීමට තීරණය කර තිබේ. ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළේ කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමේ පියවරක් ලෙස මෙම තීරණය ගත් බවයි.

හැටන් දික්ඔය නගර සභාවේ සභාපති සඩයන් බාලචන්ද්‍රන් මහතා මීට පෙර සඳහන් කලේ කොවිඩ් 19 වෛසරය අසාදනය වු රෝගින් 10 දෙනෙකු සෞඛ්‍ය අංශ විසින් හදුනාගැනිම නිසා හැටන්, දික්ඔය නගරයේ සියළුම වෙලදසැල් විෂබිජහරණය සිදු කිරිම සදහා (27) දින වසා දැමිමට පියවර ගත් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *