LK reports news sinhala

හදිසි කැබිනට් රැස්වීමක්

කැබිනට් මණ්ඩලයේ හදිසි රැස්වීමක් අද(19) පස්වරු 3ට පැවැත්වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇත. ඒ අනුව ජනපති විසින් අද (19) පස්වරු 3.00 ට සියලුම කැබිනට් අමාත්‍යවරුන් සඳහා කැබිනට් රැස්වීමක් කැඳවනු ලැබ ඇතැයි වාර්තා වේ.

ජනාධිපති කාර්යාලයේ පැවැත්වෙන එම හදිසි කැබිනට් රැස්වීමට අනිවාර්යයෙන් සහභාගී වන්නැයි සියලුම කැබිනට් ඇමැතිවරුන් වෙත දැනටමත් දැනුම් දී ඇති බව වාර්තා වේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *