සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමට එරෙහිව පැවති සත්‍යග්‍රහය අත්හිටුවයි

රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) හිටපු අධ්‍යක්ෂ, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුරේෂ් සලේ මහතා රඳවා තබා ගැනීමට විරෝධය පළ කරමින් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවති සත්‍යග්‍රහය අත්හිටුවා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *