සියලුම සිනමාහල් 31 වැනිදා තෙක් වැසේ

සියලුම සිනමා ශාලා ලබන 31 වනදා දක්වා වසා තැබීමට ද තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති ජයන්ත ධර්මදාස මහතා පවසා සිටින්නේ දැනට පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබා දී ඇති උපදෙස් පරිදි මෙම තීරණය ගත් බව ඔහු පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *