ප්‍රධාන සෞඛ්‍ය ක්‍රමවේද ක්‍රියාත්මක කිරීමට අදාළ විශේෂ ගැසට් පත්‍රයට සෞඛ්‍ය ඇමතිනිය අත්සන් තබයි

නව නිරෝධායන නීති යටතේ ප්‍රධාන සෞඛ්‍ය ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීමට අදාළ විශේෂ ගැසට් පත්‍රය නිකුත් කිරීමට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් කටයුතු යොදා ඇත. ඒ අනුව එම ගැසට් පත්‍රය නිකුත් කිරීම සදහා පවිත්‍රා වන්නිආරච්චි අමාත්‍යතුමිය විසින් අද (15) දිනයේ අත්සන් තබා ඇත.

ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කළ ප්‍රවෘත්ති නිවේදනය පහතින් දැක්වේ.

2020.10.15 Health Minister sign a special gazette Voice Cut page 001

Leave a Reply

Your email address will not be published. Required fields are marked *