එලවලු මිල තව තවත් පහලට

මේ දිනවල එලවලු මිල පහළ යැම නිසා මාතලේ ප්‍රදේශයේ එලවලු වගා කරක ගොවින් දැඩි අපහසුතාවයට පත්ව සිටින බව ගොවිහු කියයි.

මාතලේ යටවත්ත,උකුවෙල දඹූල්ල ගලේවෙල පල්ලේපොල නාඋල ආදි ප්‍රදේශවල එලවලු වගා කරන ගොවින් මෙසේ අපහසුතාවයට පත්ව සිටියි.

විශේෂයෙන් මාතලේ ප්‍රදේශයේ ගොවීන් විසින් තක්කාලි ඇතුලු අනෙකුත් බෝගයන් වැඩි වශයෙන් වගා කරන අතර එහි මිල පහල යාම නිසා තමන් විසින් වගා කිරිම සදහා යෙදවු වියදමවත් ලබා ගැනිමට නොහැකි තත්වයක් පත්ව ඇති බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *