ජනපතිවරයා ඡන්දේ තියයිද නැත්ද අපි දන්නේ නෑ – නාමල් රාජපක්ෂ

ඉදිරි ජනාධිපතිවරණය සඳහා පොදුජන පෙරමුණින් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බවත් ජනපතිවරයා ඡන්දය පවත්වාවිද නොපවත්විවද නොදන්න බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා පැවැසිය.

ජනපතිවරණය පැවැත්වුවහොත් ඒ් සඳහා ඉදිරිපත් කිරිමට තම පක්ෂය තුළ අපේක්ෂකයන් කිහිප දෙනෙකුම සිටින බවද ඔහු පැවැසිය.

“අපි දන්නේ නෑ ජනාධිපතිතුමා ඡන්දය තියයි ද නැද්ද දන්නෙත් නෑ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණයට ඉදිරිපත් වෙනවා. ඡන්ද පත්‍රිකාවේ පොහොට්ටුවේ ලකුණ තියෙනවා. අපේක්ෂකයා පිළිබඳව වෙලාවට කියන්නම්. ජනාධිපතිවරණයට පොදුජන පෙරමුණෙන් ලැයිස්තුවක් ඉන්නවා. ඒකෙන් අපි කාලෙට සුදුසු සහ අභියෝග ජයගන්න පුළුවන් කෙනා අපි ඉදිරිපත් කරනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *