Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

සාමාන්‍ය පුද්ගලයින් එදිනෙදා ගමන් වලදී මුඛ ආවරණ පැළඳීමේ අවශ්‍යතාවයක් නෑ – වෛද්‍ය අනිල් ජාසිංහ

සාමාන්‍ය පුද්ගලයින් එදිනෙදා ගමන් වලදී මුඛ ආවරණ පැළඳීමේ අවශ්‍යතාවයක් නෑ – වෛද්‍ය අනිල් ජාසිංහ

මෙරට COVID – 19 වෛරසය වැළඳුනු ශ්‍රී ලංකික පුද්ගලයෙකු පිළිබඳ තොරතුරු අනාවරණය වීමත් සමඟ මේ වන විට එම පුද්ගලයාගේ පවුලේ සියලු දෙනා පිළිබඳව අවශ්‍ය දත්ත මේ වන විට ලබා ගෙන ඇති බවත්, වෛරසය පැතිරීම වළක්වාලීම සඳහා ඔවුන් වෙනුවෙන් ද විශේෂ වැඩපිළිවෙලක් මේ වන විට අරඹා ඇති බවත් අද (11) සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියා සිටී.

අවශ්‍ය වන්නේ මෙම වෛරසය රට තුළ ව්‍යාප්ත වීම වළක්වා ගැනීම බවත් කියා සිටී අධ්‍යක්ෂවරයා මිනිසුන් අතර එම වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා මුඛ ආවරණ පැළඳිය යුතුයි යන මතයේ කිසිඳු අවශ්‍යතාවයක් නොමැති බවත් කියා සිටී අතර සෞඛ්‍ය සේවකයින්ට මුඛ ආවරණ පැළඳීමේ අවශ්‍යතාවයක් සහ යම්කිසි ආකාරයක පැතිරීමට හැකි රෝග (උදා: වෛරස් උණ) තත්ත්වයක සිටින රෝගීන් අනිත් පුද්ගලයින්ට සම්ප්‍රේෂණය වීම වැළක්වීම සඳහා මුඛ ආවරණ පැළඳිය යුතු වන අතර සාමාන්‍ය පුද්ගලයින් එදිනෙදා ගමන් බිමන් වල දී මුඛ ආවරණ පැළඳීමේ අවශ්‍යතාවයක් නොමැති බව මෙහි දී අවධාරණය කර සිටියේය.

කෙසේ වුව ද මෙරට නිරෝධායන මධ්‍යස්ථාන දෙකක් ස්ථාපිත කර ඇති අතර ඉදිරියේ දී අවශ්‍ය වුවහොත් තවත් එවැනි නිරෝධායන මධ්‍යස්ථාන ඇති කිරීමට යුධ හමුදාවේ සහයෝගය ඇතිව කටයුතු කරන බව ද ප්‍රකාශ කර සිටියේ

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *