ගතවෙමින් පවතින මැතිවරණයේ නිහඩ කාලය තුළ මැතිවරණ නීති කඩකරන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
මෙවර මැතිවරණයේ සමස්ත ක්‍රියාවලිය ඉතා සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පවසති.
මේ අතර අද(15) දිවයිනේ සියලු පාසල් වසා තැබෙන අතර ඡන්ද මධ්‍යස්ථාන කරා ඡන්ද පෙට්ටි රැගෙන යාම ඇතුළු කටයුතු අද දිනයේ සිදුකෙරේ.
2019-11-15