සංචරණ සීමා මැද නිරෝධායන රීති උල්ලංඝණය කළ පුද්ගලයින් 253 දෙනෙකු අත්අඩංගුවට

සංචරණ සීමා මැද නිරෝධායන රීති උල්ලංඝණය කළ පුද්ගලයින් 253 දෙනෙකු ඊයේ දිනයේ අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්ය ප්රකාශක නියෝජ්ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේය.
ඔවුන්ට එරෙහිව නිරෝධායන සහ රෝග වැලැක්වීමේ ආඥා පනත යටතේ නීතිය ක්රියාත්මක කරන බවයි.
