සංචරණ නීති උල්ලංඝනය කරමින් පැවැත්වූ සාදයක් රාජගිරියේදී වටලයි, හත් දෙනෙකු අත්අඩංගුවට

සංචරණ නීති පනවා තිබියදී මත්ද්‍රව්‍ය සහ මත්පැන් සමග සාදයක් පැවැත්වූ පුද්ගලයින් 07 දෙනෙකු රාජගිරිය ප්‍රදේශයේදී අද අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අතර කාන්තාවන් දෙදෙනෙකු ද වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේය.

Leave a Reply

Your email address will not be published.