Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ
ප්‍රවෘත්ති

ශ‍්‍රී ලන්කන් රුසියානු ගුවන් ගමන් සියල්ල නතර කරයි.

ශ‍්‍රී ලන්කන් රුසියානු ගුවන් ගමන් සියල්ල නතර කරයි.

රුසියාව සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් සියල්ල 26 රාත්‍රියේ සිට නවතා දැමීමට ශ්‍රී ලංකන් ගුවන් ‌සේවය තීරණය කොට ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

එහි නව ප්‍රධාන වාණිජ නිලධාරී ලෙස රිචඩ් නට්ල් විසින් විසින් මෙම තීන්දුව ගෙන ඇති බව දැනගන්නට ඇත.

පසුගිය කාල සමය පුරාම ලංකාවට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණියේ රුසියාවෙනි.

නට්ල් විසින් ගෙන ඇති මෙම තීන්දුවත් සමග ශ්‍රී ලංන්කන් ගුවන් සේවයට පමණක් නොව සංචාරක කර්මාන්තයටද විශාල බලපෑමක් සිදුවනු ඇති බව විශ්ලේෂකයන්ගේ මතය වී තිබේ.

ඇතැම් වාර්තා සදහන් කරන්නේ රුසියානු-යුක්රේන යුද්ධය හේතුකොටගෙන රුසියාවට විරෝධය පළකිරීමක් වශයෙන් මෙම ගුවන් ගමන අත්හිටුවීමට තීරණය කොට ඇති බවකි.

නට්ල් බ්‍රිතාන්‍ය ජාතිකයකු වීමත්, බ්‍රිතාන්‍යය රජය යුක්රේනයට සහාය පළ කිරීමත් මේ සදහා හේතු වී ඇති බවද දැනගන්නට තිබේ.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *