Sri Lanka Airport Departure / Arrival immigration cards now Online

ශ්‍රී ලංකා ගුවන් තොටුපළ පිටත්වීම / පැමිණීමේ ආගමන කාඩ්පත් දැන් ඔන්ලයින් ක්‍රමය ඔස්සේ ලබාගැනීමට අවස්ථා…

පැමිණෙන සියලුම සංචාරකයින්ට සහ පිටතට යන ශ්‍රී ලාංකිකයින්ට 2023 ජනවාරි 1 සිට www.immigration.gov.lk සහ https://eservices.immigration.gov.lk හරහා අන්තර්ජාලය හරහා “පැමිණීමේ සහ පිටවීමේ කාඩ්පත” පිරවිය හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *