ශ්‍රී ලංකාව මෙතෙක් පැවති දීර්ඝතම විදුලි කප්පාදුව එළඹෙන ජූලි මාසයේදී අත්විඳිය හැකි බව විදුලිබල සංගමය අනතුරු අඟවයි.

අපේ‍්‍රල් 15 වැනිදාට පෙර ප‍්‍රමාණවත් ගල් අඟුරු තොග නොලැබුණහොත් ඉතිහාසයේ දීර්ඝතම විදුලි කප්පාදුවකට මුහුණ දීමට සිදුවනු ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ ස්වාධීන ඉංජිනේරු සංගමය අනතුරු අඟවයි.

“අප්‍රේල් 15 වන විට අවශ්‍ය ගල් අඟුරු ලබා නොගතහොත් ජූලි, අගෝස්තු සහ සැප්තැම්බර් මාසවලදී විශාල විදුලි කප්පාදුවක් සිදුවනු ඇත” යනුවෙන් සංගමයේ සභාපති නිහාල් වීරරත්න මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *