ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයක සුළු කම්පනයක් වාර්තා වෙයි.

ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයකින් අද සුළු කම්පනයක් වාර්තා වූ බවට වාර්තා වේ.

අද පස්වරු 1.02ට බේරුවල වෙරළට කිලෝමීටර් 37ක් ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශය තුළ රිච්ටර් මාපකයේ රික්ටර් මාපකයේ 3.7ක කුඩා භූමිකම්පාවක් වාර්තා වූ බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසයි.

කළුතර, බේරුවල, පානදුර ප්‍රදේශයේ සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් විසින් මෙම කුඩා කම්පනය අත්විඳ ඇති බවට පළ කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *