පසුගියදා වූහාන් හි රදවාගෙන සිටි ශ්‍රී ලාංකිකයින් මුදවා ගැනීමේ කටයුතුවල නිරතවු ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කාර්ය මණ්ඩලයට සිය ගුවන් ගමනට හිමි දීමනාව ගෞරවාන්විතව ප්‍රතික්ෂේප කර ඇත. ඔවුන් තම ගුවන් ගමනට හිමිවු මුදල බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සේවය කරන කාර්ය මණ්ඩලයට අවශ්‍ය මුඛ ආවරණ සහ අත්වැසුම් ලබා ගැනීමට පරිත්‍යාග කර ඇත.
2020-02-05