වජිරත් කෝච්චියෙන් කොළඹට

එක්සත් ජාතික පක්ෂ මැයි දින රැලියට සහභාගී වීම සඳහා පක්ෂ සභාපති වජිර අබෙිවර්ධන මහතා අද(1) උදෑසන අහංගම දුම්රිය ස්ථානයේ සිට මරදාන දුම්රිය ස්ථානය දක්වා දුම්රියෙන් පැමිණීමට නියමිතයි.

එජාප මැයි රැලියට සහභාගී වීම සඳහා කොළඹ එන පාක්ෂිකයන් සමඟ මෙලෙස දුම්රියෙන් පැමිණීමට අබෙිවර්ධන මහතා තීරණය කර තිබේ.

දකුණේ ජනතාව දහස් ගණනින් එජාප මැයි රැලියට සහභාගී වීම සඳහා දුම්රියෙන් කොළඹ එන බව එජාප සභාපති වජිර අබෙිවර්ධන  මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *