රටවල් 67කට නොමිලේ වීසා

රටවල් හැට හතකට නොමිලේ වීසා ලබා දීමට කැබිනට් පත්‍රිකාවක් ළඟදීම  ඉදිරිපත් කරන බව සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය.

දැනට රටවල් හතකට නොමිලේ වීසා ලබාදෙන බවද ඇය කීවාය. සංචාරක කර්මාන්තය වැඩි දියුණු කිරීම සඳහා මෙම තීරණය ගෙන ඇත.

විදේශීය සංචාරකයන් ලක්ෂ හතකට  වැඩි පිරිසක් පසුගිය මාස හතරේදී මෙරටට පැමිණ ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *